නියාගම ප්‍රාදේශිය සභාව, නියාගම, තල්ගස්වල. +94 912296518/+94 912291276/+94917294610-11 niyagamaps@gmail.com
ඝන අපද්‍රව්‍ය කළමණාකරණ අංගනය

ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය

නියාගම ප්‍රාදේශීය සභාව සතු ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය ගල්ළිඳ ප්‍රදේශයේ පිහිටුවා ඇත.

මෙහි දෛනිකව එකතුවන කැලි කසල ටොන් එකක් පමණ තෝරා කොම්පෝස්ට් පොහොර සෑදීමට සහ පොලිතින්, ප්ලාස්ටික් වෙන් කිරිම වැනි කාර්යයන් සිදු කිරීම මෙම ස්ථානයේදි සිදු කරනු ලබයි.

මෙහිදි නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් පොහොර කිලෝ එකක් රු.25.00 බැගින් මිලදී ගැනීම කළ හැක.

© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.